ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ඩිජිටල් ජාතික හැඳුනුම්පත් සඳහා වයස අවුරුදු 15 ට වැඩි පුද්ගලයන් ලක්ෂ 160 ක් සුදුසුකම් ලබා ඇති බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ආර්.එම්.එස්. සරත් කුමාර මහතා ‘අද’ ට පැවසීය.
නව ජාතික හැඳුනුම්පතේ භාෂා තුනෙන්ම තොරතුරු සඳහන් වන බවද 2016 වසරේදී එය නිකුත් කරන බවද හෙතෙම පැවසීය.