www.ada.lk
2026 ජුලි මස 03 වන සිකුරාදා
දේශපාලඥයන් එක්ව සිය අභිමතාර්ථ සලසා ගනිද්දී රටේ ජනතාව බෙදීම් ඇතිකර ගැනීම ඛේදනීය තත්ත්වයක් බවත්, ජාතිවාදය නමැති මර උගුලට හසු නොවී එකාවන්ව එක්ව සිට ගන්නා ලෙසත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
'ජාතිවාදයට විරෝධය පෑම' යන මැයෙන් වූ විරෝධතාවක් ශිෂ්‍ය සංගම් එක්ව අද (13දා) කොළඹ, කොටුව දුම්රියපළ ඉදිරිපිටදී දියත් කළ අතර, එහිදී අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර මහතා මේ බව පවසා සිටියේය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
රුක්මන් අසිත සමුගනියි
විරාජ් සමාව ඉල්ලයි
අම්බුළුවාව රජයට පවරා ගන්නවා
චීනයේ හිටපු ප්‍ර කෝටිපති ව්‍යාපාරිකයෙකුට ඇමෙරිකාවෙන් සිර දඩුවම්
යුරෝපයේ දැවැන්ත තාප තරංගයක්, අතිරේක මරණ 1300ක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd