ජාතික හැඳුනුම්පත් නොමැති 100000ක් සඳහා ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ විශේෂ වැඩ සටහනක් ක්රියාත්මක කරන ලෙස දිස්ත්රික් ලේකම් කාර්යාලවලට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබේ.
ඒ අනුව ජාතික හැඳුනුම්පත් නොමැති අය එළැඹෙන 30දාට ප්රථමව ඒ සඳහා අයඳුම් කරන ලෙසත් පුද්ගලයින් ලියාපදිංචි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි