ඒකාධිපති පාලනය අවසන් කරමු යනුවෙන් පිවිතරු හෙටක් සංවිධානය, සංවිධානය කළ රැළිය මිට සුළු මොහොතකට පෙර ගංගාරාම මුත්තයියා පිටියේදී ආරම්භවිණි. අර්ජුණ රණතුංග, මාඳුළුවාවේ සොභිත හිමි, ඕමල්පේ සෝභිත හිමි, නන්දන ගුණතිලක, ලාල් කාන්ත ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියි.