www.ada.lk
2026 ජුනි මස 29 වන සඳුදා
රජයේ රැකියා දස ලක්ෂයේ වැඩසටහන සම්බන්ධීකරණය කිරීම සඳහා අලුතින් ඇති කළ මිනිස්බල හා කම්කරු දෙපාර්තමේන්තුවේ ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය බත්තරමුල්ල සෙත්සිරිපායේදී අද (15දා) පෙරවරුවේ විවෘත කෙරිණි.
කම්කරු හා වෘත්තිය සමිති සබඳතා අමාත්‍යාංශය යටතේ පාලනය වන මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට විෂය භාර අමාත්‍ය ජෝන් සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍ය රවින්ද්‍ර සමරවීර ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
රැකියා දස ලක්ෂයේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ආයතන සම්බන්ධීකරණය කිරීමත්, එම රැකියා අවස්ථා සඳහා සුදුසුකම් සපුරන අය යොමුකිරීමත් ජාතික රැකියා සේවා මධ්‍යස්ථානය හරහා සිදුවන බව ජෝන් සෙනෙවිරත්න මහතා මෙහිදී සඳහන් කළේය.
popular news
කාන්තා ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට සෙමි යන්න දොරක් ඇරෙයි
රු. කෝටි 35ක හෂීෂ් සමග කැනඩා හෙද ශිෂ්‍යවක් අල්ලයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාරයක්
කටුනායක ඉදිකරන සිමෙන්ති කර්මාන්ත ශාලාවකට විරෝධයක්
කෝස් ඇට ඇහිදින්න ගිය මවගේ හිසට කොස් පොකුරක් කඩා වැටී මරුට
හිඟ බදු ආදායම රු.ට්‍රි. 2.1යි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd