එක්සත් ජාතික පක්ෂ්ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ ජාතික සංන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය ඇතුළත් ජාතික ආණ්ඩුවක් යටතේ පංචශීලය ඇතුළත් නව නීති ගෙන එන බව ජාතික හෙළ උරුමය කියයි.
කොළඹ නව නගර ශාලාවේ පැවැත්වෙන රැළියක් අමතමින් ජතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරුලියේ රතන හිමියෝ මෙම අදහස් අද (27දා) දැක්වූහ.
ඡායාරූපය ඉසුරු පෙරේරා