එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලේ සමාරම්භක උත්සවය මේ වන විට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැත්වෙයි.
ඒ සඳහා හිටපු ජනපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ජනපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්ව සිටිති.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්රමුඛ විදේශීය නියෝජිතයන්, අමාත්‍යවරුන්, ආගමික නායකයින් ඇතුළු බොහෝ පිරිසක් මේ අවස්ථාවට එක්ව සටිති.