2017 එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය මුද්දර 20 ක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. ලොව පුරා සිටින බෞද්ධ ජනයාගේ වන්දනාවට පාත්රවූ සිද්ධස්ථාන 20 ක් මේ තුළ නිරූපණය වේ.
1. MesAynak – AFGHANISTAN
2. SomapurMahaVihara, Paharpur – BANGLADESH
3. Paro Takstang - BHUTAN
4. Angkor Archaeological site - CAMBODIA
5. Yungang Grottoes – CHINA
6. Buddhist Monuments at Sanchi – INDIA
7. Borobudur Temple Compounds - INDONESIA
8. Horyu-ji Temple - JAPAN
9. Town of LuangPrabang - LAOS
10.KekLok Si - MALAYSIA
11.Gandantegchinlen Monastery - MONGOLIA
12. Bagan Archaeological Zone - MYANMAR
13.Lumbini - NEPAL
14. Taxila - PAKISTAN
15.IvolginskyDatsan - RUSSIA
16.Kong Meng San PhorKark See Monastery - SINGAPORE
17.Haeinsa Temple Complex - SOUTH KOREA
18.Lankathilaka Temple, Kandy - SRI LANKA
19.Sukhothai Ancient City - THAILAND
20.One Pillar Pagoda - VIETNAM
යන රටවල බෞද්ධ විහාරස්ථානවල රූප මෙලෙස මෙම විශේෂ මුද්දර පෙළෙන්නිරූපණය වේ.
මීට අමතරව එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම නිමිත්තෙන් මෙරට ප්රථම වතාවට ගෙවීගිය කාලය තුළ මෙරට නිකුත් කළ සියලු මුද්දර නිරූපිත සුවිශේෂී සැමරුම් ග්රන්ථයක්ද එළිදැක්වේ.
සමරු මුද්දර පෙළ සහ මෙම ග්රන්ථය හෙට (12දා) බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලා පරිශ්රයේදී එළිදැක්වීමට නියමිතය.