ජනතා විමුක්ති පෙරමුණේ ජනතා නියෝජිතයින්ගේ මන්ත්‍රී වැටුප් අරමුදිල් විපතට පත් ජනතාවට අවශ්‍ය සහන සැලසීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ තීරණය කර තිබේ.
එසේම ජනතා විමුක්ති පෙරමුණ විපතට පත්වූවන් වෙනුවෙන් මූල්‍යාධාර එකතු කරන බවට සමාජ ජාලවල පැතිර යන ව්‍යාප ප්‍රවෘත්තිවලට නොරැවටෙන ලෙසද එම පක්ෂය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
එසේම විපතට පත් ප්‍ර දේශ නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ රතු තරුව සහන සේවා බළකාය කලුතර, ගාල්ල, මාතර හා රත්නපුර දිසිත්‍රික්ක වල ක්‍රියාත්මක බවද පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වෙයි.
.jpg)