ADA
www.ada.lk
2025 ජුනි මස 18 වන බදාදා
වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ධවල භීෂණ වකවානුව පිළිබඳව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න විසින් රචනා කරන ලද ජ.වි.පෙ. දෙවැනි කැරැල්ල කෘතිය එළිදැක්වීම ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගි වූ අතර, තවත් ප්‍රභූන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
popular news
රත්මලාන හා යාපනය ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට ඩේවිඩ් පීරිස් සමාගමට අවසර
පුත්තලම නගරාධිපති නිතරගෙයෙන් මාලිමාවට
අනුරපුරේ ආපු කට්ටිය කළා වැවත් කාලා
ඉරානයෙන් ඊශ්රායෙලයට දැවැන්ත ප්‍රහාරයක්
ජනප්‍රිය ඉන්දීය නළුවන් දෙදෙනෙක් ලංකාවට
තද වැසි ගැන අවවාදාත්මක නිවේදනයක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd