ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් (JMSDF) සෙටොගිරි නෞකාව සුහද සංචාරයක් සඳහාඊයේ (20දා) ත්රිකුණාමලය වරායට සේන්දු විය.
තෙදින නිල සංචාරයක් සඳහා නෞකාව දිවයිනට පැමිණ ඇත. සංචාරයෙන් අනතරුව සෙටොගිරි නෞකාව එළඹෙන දෙසැම්බර් 22 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතය.