අතිසාර්ථක ජපාන සංචාරයකින් පසු තමන් නැවතත් දිවයිනට පැමිණි වග ජනපතිවරයා දන්වා සිටියි.
සිය නිළ ට්විටර් ගිණුම හරහා මෙම ප්‍රකාශය සිදු කරන ජනපතිවරයා කෙටි හා දිගු කාලීන වාසි රැසක් සමගින් අතිසාර්ථක ජපාන සංචාරය නිම කළ බව දන්වා සිටියි.
එසේම මේ වන විට දිවයිනේ පවතින සාමකාමී තත්ත්වය සැළකිල්ලට ගෙන ඊයේ(17) මධ්‍යම රාත්‍රිෙය් සිට පනවා තිබූ හදිසි තත්ත්වය ඉවත් කිරීමට ද ජනපතිවරයා සැළ කර ඇත.