ජනපති මෛත්රීපාල සිරිසේන මහතාගේ සොයුරු රජරට බිල්ඩර්ස් අධිපති බුද්ධදාස ප්රියන්ත සිරිසේන (42) මහතා පොරෝ පහරකින් හිසට තියුණු ලෙස තුවාල ලබා කොළඹ පෞද්ගලික රෝහළක ප්රථිකාර ලබමින් සිටියදී අද (28දා) අළුයම මිය ගිය බව රෝහල් ආරංචි කියයි.
පසුගිය බ්රහස්පතින්දා රාත්රියේ පොලොන්නරුවේ හතරවෙනි ඇලේදී ඔහු මෙම ප්රහාරයට ලක් විය.