ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සොහොයුරු ප්‍රියන්ත සිරිසේන (වැලි රාජුට) ට පොරොවෙන් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා ලබන අප්‍රේල් මස අට (08දා) වන දින දක්වා රක්ෂිත බන්ධනාගර ගත කරන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
ඒ අද (27 දා) පොලොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් සරසි ඉද්දවෙල මහත්මිය වෙත ඉදරිපත් කිරීමෙන් අනතුරුව මෙසේ නියෝග කළේය .
රක්ෂිත බන්ධනාගාර ගත කල පුද්ගලයා පොලොන්නරුව හතර අැල ප්‍රදේශයේ පදිංචි දොන් ඉෂාර ලක්මාල් සපුතන්ත්‍රිගේ නමැති
(34) තිදරු පියෙකි.