තෙදින නිල සංචාරයක් සඳහ ඊයේ (23දා) ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුවේදී ඔස්ට්‍රේලියාව බලා පිටත්වෙන ගුවන් යානයකට එක්විය. එම ගුවන් යානයට එක්වෙන තෙක් ජනපතිවරයා ව්‍යාපාරික පංතියේ විවේකාගාරයේ රැඳී සිට තිබේ.
මේ පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය හර්ෂද සිල්වා මහතා සිය ට්විටර් ගිණුම හරහා එහි ඡායාරූපයක් සමග පවසා තිබුණේ " No boru VVIP show" යනුවෙනි.