කිතුනු බැතිමතුන් වෙනුවෙන් විශේෂ නත්තල් උත්සවයක් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.
කැරොල් ගීත ඇතුළු විචිත්රාංග රැසකින් මෙම නත්තල් උත්සවය වර්ණවත් විය.
අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්රමුඛ පියතුමන්ලාද අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.