ADA
www.ada.lk
2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා
කොළඹ ජනපති මැදුරේ ඇතිකළ මැකෝ ගිරවුන් සිවුදෙනෙකු එම ගිරවුන් ඇතිකළ කූඩුවලින් ඉගිලගොස් ඇති බව ජනාධිපති මාධ්‍ය අංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මෙම ගිරවුන් පිළිබඳව තොරතුරක් වෙතොත් 0777 535 377 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම ප්‍රකාශකයා ඉල්ලීමක්ද කළේය.
popular news
ඇමෙරික්රාව ග්‍රීන් කාඩ් ලොතරැයිය අහෝසි කරයි
තොණ්ඩමන්ලා අතර මත ගැටුම්, ජිවන් ඉල්ලා අස්විමට යයි
නුවරඑළිය යටවුණේ තලගල ඔය පිටාර ගැලීමෙන්
දිත්වා නිසා වත්තේගම තනි වූ මාතලේ දුම්රිය
ගල්ලෑල්ල සිට මනම්පිටිය දක්වා අද රාත්‍රී යතුරු පැදි හා ත්‍රී රෝද රථ ධාවනය තහනම්
ගංජා සමග හිමිනමක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd