මෝල්ටා රාජ්‍යයේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා සහභාගීවීමට ගිය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01දා) පස්වරුවේදී යළි දිවයිනට පැමිණියේය.
මෝල්ටා රාජ්‍යයේ පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වීමෙන් අනතුරුව ප්‍රංශයේ පැවැති එක්සත් ජාතීන්ගේ කාලගුණික විපර්යාස සමුළුවට සහභාගිවිම සඳහා ජනපතිවරයා ප්‍රංශයට ගිය අතර ප්‍රංශයේ සිට ඔහු යළි දිවයිනට පැමිණියේය.
.