එක්ජාතීන්ගේ සංවිධානයේ සමුළුවට සහභාගී වු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා මීට සුලුමොහොතකට පෙර කටුනායක ගුවන්තොටුලින් ශ්රීලංකාවට පැමිණියේය. ජනාධිපතිවරයා පිළිගැනීමට මැතිඇමතිවරුන් ඇතුලු විශාල පිරිසත් එක්ව සිටින අතර ඉතා උණූසුම් ආකාරයෙන් ජනාධීපතිවරයා පිළිගත්තේය.