දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනගැනීමෙන් පසුව තමන් කැළඹීමටත් ශෝකයටත් පත්වූ බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි
ඔස්ට්‍රේලියාවේ සංචාරයක නිරත ජනපතිවරයා එහි සිට ට්විටර් පණිවිඩයක් හරහා මේ බව දැනුම් දෙන අතර විපතට පත් ජනතාවට වහා සහන ලබාදෙන දෙස නිලධාරීන් උපදෙස් දුන් බවත් පවසයි.