www.ada.lk
2026 ජුලි මස 18 වන සෙනසුරාදා
ඔස්ට්‍රේලියවේ තෙදින නිල සංචාරයක නිරත ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඔස්ට්‍රේලියවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අතර හමුවක් අද (26දා) සිඩ්නි නුවර දී පැවැත්විණි.
මේ සඳහා වෘත්තිකයින්, ව්‍යාපාරික ප්‍රජාව, විශ්ව විද්‍යාල සිසුන් ඇතුලු විවිධ ක්ෂේත්රවල කටයුතු කරන ශ්‍රී ලාංකිකයින් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් එහිදී ජනපතිවරයා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියේය.
popular news
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න දිවි හානි කරගනියි
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
ආජන්ටිනාව අවසන් මහ තරගයට
පාපන්දු ලෝක කුසලානයේ ජයග්‍රාහකයන්ට මුදු
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd