ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙසින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24දා) පෙරවරුවේ කැන්බරා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එරටට ළගාවිය.
එරට රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සෙනෙට් සභික සයිමන් බ්රින්ග්හැම් හා අග්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම් මාක් ෆ්රේසර් යන මහත්වරුන් ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් ජනාධිපතිවරයා පිළිගෙන තිබේ.