ජනපති ධුරයට පත්වීමෙන් අනතුරුව අද (03දා) ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රථම වතාවට යාපනයට පැමිණියේය. එහිදී උතුරු පළාත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා ජනපතිවරයාව සුහදව පිළිගත්තේය.
පසුව ඔහු යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමටද එක්විය. ද්‍රවිඩ ජාතික සංධානයේ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උතුරු පළාත් සභා නියෝජිතයන්ද ඒ සඳහා එක්විය.
ඡායාරූපය අසාම් අමීන් (බී.බී.සී.)