එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 70 වන සැසි වාරයට සහභාගීවීම සදහා ඊයේ (23දා) ඇමරිකාව බලා ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (24දා) පෙරවරුවේදී නිව්යෝක් නුවරට ළගා විය.
වොෂිංටන් හා නිව්යෝක් නුවර ශ්‍රී ලංකා තානාපතිවරු දෙපළ සහ විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතාත් නිවියෝක් නුවර තානාපති කාර්යාල නිළධාරීන් විසින් ජනාධිපතිතුමා නවාතැන් ගැනීමට නියමිත හෝටලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.