නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9ක් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් හා පොලිස් අධිකාරීවරුන් 11 දෙනෙකුට ස්ථානමාරුවීම් ලබාදීමට පොලිස් මූලස්ථානය කටයුතු කරු ඇත. මෙහිදී ජනපති ආරක්ෂක දිසාවේ කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම්. ගුණරත්න මහතා කිලිනොච්චිය කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.
නියෝජ්‍ය පොලිස්පතිවරුන් 9ක්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් 6ක් හා පොලිස් අධිකාරීවරුන් 5කට ස්ථාන මාරුවීම් ලබාදුන් බව පොලිස් මූලස්ථාය නිවේදනය කරයි.
ජනපත ආරක්ෂක දිසාවේ නියෝජ්‍ය පොලිස්පති කේ.පී.එම් ගුණරත්න මහතා කිලිනොච්චිය දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත්කර ඇත.
මෙහිදී විශේෂ විමර්ශන ඒකකයේ වැඩ බලමින් සිටි නියෝජ්‍ය පොලිස්පති ඩබ්.කේ.එම් සිල්වා මහතා විශේෂ විමර්ශන ඒකකය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත්කර ඇත.