සතියේ වැඩකරන දිනවලදී පෙරවරු 8.30 සිට පස්වරු 4.15දක්වා ද, නාමයෝජනා භාරගැනීමට පෙර දිනය වන දෙසැම්බර් 07 පෙරවරු 8.30 සිට මධ්‍යාහ්න 12.00 දක්වා ද මැතිවරණ මහලේකම් කාර්යාලයේ දී ඇප මුදල් බාර දිය හැක.
පිළිගත් දේශපාලන පක්ෂ අපේක්ෂකයෙකු වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් ද, අනෙකුත් අපේක්ෂකයන් වෙනුවෙන් රුපියල් 75,000ක් ද ඇප මුදල් වශයෙන් තැන්පත් කළ යුතු බව මැතිවරණ දෙපාර්තමේන්තුව කියයි.

