ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ 69වැනි උපන්දිනය අදට (18දා) යෙදී තිබේ. 1945 වසරේ නොවැම්බර් මස 18දා වීරකැටියේදී උපත ලබන මහින්ද ජනපතිවරයා වෘත්තියෙන් නීතිඥවරයෙකු වෙයි.
1970 වසරේ පාර්ලිමේන්තුවට තේරීපත්වූ ජනපතිවරයා මේ වන විට සිය දෙවැනි ජනපතිවරණ ධුර කාලයේ සිවු වැනි වසර ආරම්භ කිරීමට සූදානමින් සිටියි.