ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිය දියණිය වන ඉවන්කා ට්‍රම්ප් තමාගේ සහායිකාවක (උපදේශිකාවක) ලෙස ධවන මන්දිරයේ සේවයට බඳවා ගෙන තිබේ.
කෙසේ වෙතත්ඒ සඳහා ඇයට ගෙවීමක් නොකරන බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
ඉවන්කාගේ සැමියා වන ජෙරාඩ් කුෂ්නර්ද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු ලෙස කටයුතු කරයි. කෙසේ වෙතත් ඒ සඳහා ඔහුටද ධවල මන්දිරයෙන් ගෙවීමක් නොකරයි.