www.ada.lk
2026 ජුලි මස 06 වන සඳුදා
වත්මන් ආණ්ඩුව සිදුකරගෙන යන ‘දින සීයේ’ වැඩපිළිවෙළට පාර්ලිමේන්තු සහයෝගය නොලැබුණහොත් නැවතත් ජනතාව ඉදිරියට ගොස් මේ සඳහා වරමක් ඉල්ලීමට සිදුවන බව අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
විධායක ජනාධිපති ක්රමය අහෝසි කිරීම, ස්වාධීන කොමිෂන් සභාව ඇතිකිරීම ඇතුළු ප්රධාන වගකීම් රැසක් මේ යටතේ සිදුකිරීමට නියමිත බව අග්රාමාත්යවරයා පැවසුවේ, අද (19දා) දෙමටගොඩ පොදු වෙළෙඳ පොළ විවෘත කිරීමේ උත්වයේදීය.
popular news
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
බොරැල්ලේදී ’Go Home AKD’ කියයි
ක්රිප්ටෝවලින් ට්රම්ප් ඩොලර් බිලියනයක් උපයයි
කුරුණෑගල දඹුල්ල අධිවේගයේ පළමු කොටස රජයේ මුදලින් ඉදිකරයි
චාමරටයි, එස්.එම්ටයි වෙන දේ මන්ත්රී සුසන්ත කියයි
යෝෂිතගේ බඳවා ගැනීමට වසන්ත කරන්නාගොඩ අත්අඩංගුවට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd