බස්නාහාර හා දකුණ පළාත් සභා මැතිවරණය වෙනුවෙන් ජනතාවගේ උනන්දුව අවම මට්ටමක පවතින බව මැතිවරණ නිරීක්ෂකයේ පෙන්වා දෙති. අද දහවල් වන විටත් ඡන්දය ප්රකාශ කිරීම සඳහා ඡනතාව පැමිණ සිටියේ 30%-35%ත් අතර ප්රමාණයකින් බවද ඔවුහු වැඩිදුරටත් පෙන්වා දුන්හ.
ඡායාරූප ඉන්දික මනෝජ්