විදුලි වැටවල් කඩා ගම්වැදුනු සද්ධන්ත අලියා (චූටා) පින්නවලින් හොරවිපතාන අලි පුනුරුත්ථාපන මධ්‍යස්ථානයට ඊයේ (16)මුදා හැරි බව උඩවලව ඇත් අතුරු සෙවන භාර සහ දකනු වන ඡිවී කලාපයේ පශු වෛද්‍ය නිලධාරි විඡිත පෙරේරා මහතා පවසයි.
හම්බන්තොට සංවර්දන කලාපයක් කිරිමේ ව්‍යාපෘතිය නිසා එහි අලින් වෙනත් ප්‍රදේශ වලට ගොස් දැමුවද වයස 35 ක් පමන වන මෙම අලියා මුලින්ම ගල්ගේ යාල කලාප 3 ට ගොස් දැමුවද නැවැත හම්බන්තොට සංවර්දන කලාපයටම පැමිනිමෙන් පසු නැවත හම්බන්තොට උඩවලව ප්‍රදේශයට ගෙන ගොස් දැමුවද එහිදී විදුලි වැටවල් කඩා ගම් වැද ගොවින්ගේ වගා බිමි පාලු කරමින් ගම්මානයේ නිවෙස් වලට පැන ධාන්‍ය වර්ග සොයමින් ගිය මෙම සද්දන්ත අලියා පාලනය කර ගත නොහැකි විමෙන් 2004 වර්ශයේදී හිලැ කර පුනුරුත්තාපනය කර ගැනිමට පින්නවලට ගෙන ආ බවත් පින්නවලදි පවා එතරම් මිනිසුන්ට හිතකර තත්වයේ නොසිටි බවත් පශු වෙවද්‍ය වරයා පවසයි.
චමිල් රුපසිංහ