ශ්රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු ජනපතිවරුන් දෙපළක් වෙන මහින්ද රාජපක්ෂ මහතා හා චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග යන මහත්මීන් ස්ථාන දෙකක මැයි රැළි සඳහා එක්ව සිටිති.
මහනුවර ගැටඹේ පිටියේ පැවැත්වෙන නිදහස් පක්ෂ මැයි රැළියට චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය එක්වූ අතර ගෝල් ෆේස් හි පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැළියට මහින්ද රාජපක්ෂ මහතා එක්වූයේය.