යුද්ධයෙන් පසුව රටක් ගොඩනැගීමේදී එක්සත් බවක් ඇතිවිය යුතු බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පැවැසීය.
එසේම ශ්‍රී ලංකාවේ සංවර්ධනයට ඉන්දියාවේ සහාය ලබාදෙන බවත් ඔහු කීවේය.
සිය උතුරු සංචාරයට සමාගමීව යාපනය පුස්තකාලයේ පැවැති උත්සවයක් අමතමින් ඔහු පැවැසීය.
තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයද මෝදි මහතා විවෘත කරනු ලැබීය.
.jpg)