www.ada.lk
2026 ජුලි මස 14 වන අඟහරුවාදා
සයිටම් විරෝධී ජනපවුර විසින් සයිටම් ආයතනය අහෝසි කරන ලෙස ඉල්ලා අද (30දා) රාත්‍රියේ පවත්වන විරෝධතා ව්‍යාපාරය ආරම්භ කළ බව සයිටම් විරෝධී ජනපවුර සංවිධානය සඳහන් කරයි.
මේ අනුව අද (30දා) මධ්‍යම රාත්‍රිය වන තෙක් විරෝධතා පා ගමන් විරෝධතා රැලි ඇතුළු විරෝධතාවයන් සිදුකරන බවද එම සංවිධානයේ සාමාජික ජාතික වෘත්තීය සමිති මාධ්‍යස්ථානයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේය.
ගිනිගත් රාත්‍රිය ලෙස මෙය නම් කර තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
popular news
මරියසෙල් ගුණතිලක සමුගනියි
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නැත්ත වෙනුවට ඇත්ත නිසා විමල්ට ටිල්වින් සිල්වාට රු. මිලියනයක් ගෙවන්න වෙයි
පැරණි බෝගම්බර යලි සුද්දකරයි
ඇමෙරිකාවෙන් ඉරානයට ප්‍රහාර මාලාවක්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd