අද රාත්‍රි : දිවයිනේ උතුරු පළාත හැර අනෙකුත් බොහෝ ප්‍රදේශව වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සමහර ප්‍රදේශවල (මි.මි 75 ට වැඩි) තරමක් තද වැසි බලාපොරොත්තු විය හැක.
හෙට දින: දිවයිනේ උතුරු පළාත හැර අනෙකුත් බොහෝ ප්‍රදේශවල තැනින් තැන සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. උදෑසන කාලයේදී, නැගෙනහිර පළාතත් සහ පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සිහින් වැසි ඇතිවේ. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විදද්යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.