www.ada.lk
2026 මැයි මස 23 වන සෙනසුරාදා
නීතිවිරෝධී ආකාරයට මෙරටට ගෙන ආ ග්ලයිපොසේට් බැරල් 160 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා සඳහන් කළේය.
චීනයේ සිට කන්ටේනර් දෙකක තැන්පත් කර තිබූ බවත්, ඒ පිළිබඳ මේ වනවිට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කළ බවත් ඔහු පවසා සිටියේය.
popular news
කෙසෙල් ගස මැදින් හටගත් කෙසෙල් කැන
විමල් විරවංශ මහතාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නවා
ලාල් පාරට එන්න කියනවානම් අපි පාරට එන්නම්
වසර 26කට පසු සිදුවූ අපූරු හමුව
කඳුකර ජනතාවට ඉඩම් අයිතිය ඉල්ලා අවුරුදු 7ක දරුවෙක් කොළඹට පා ගමනින් එයි
ඇමෙරිකානු ප්‍රහාරක ජෙට් යානා දෙකක් එකිනෙක ගැටෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd