ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පවතින ගැටලු පිළීබඳව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා කළ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මොදි මහතා පවසයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා හා රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුව ඊයේ (13දා) සිදුවිය.
මෙම හමුව පිළිබඳව සිය ට්විටර් ගිණුමට පණිවුඩයක් එක්කරමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ඉහත අදහස් දක්වා තිබේ.