රථ වාහන පෙරහුරුවක් සඳහා අද (12දා) පෙරවරු 11.00 සිට පෙරවරු 11.15 දක්වා කාළය තුළ සඳහා ගාලු මුවදොර වටරවුම, ගාලු පාරේ NSA වටරවුම, සෙරමික් හංදිය, රීගල් වටරවුම දක්වා මාර්ගයේ රථ වාහන ගමනාගමනය සීමා කරනු ලබන බව පොලීසිය සඳහන් කරයි.
මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.