ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 220 ක අතිරේක ධාරිතාවක් එක්කිරීමේ අරමුණින් ග්‍රීඩ් උපපොළවල් හතරක් ඉදිකිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.
යුරෝ මිලියන 38 ක ඇස්තමේන්තු වියදමක් යටතේ මධ්‍යම ප්‍ර‘දේශයේ නාවලපිටිය, රාගල, වැල්වල්ත, මාලිබොඩ ස්ථානවල මෙම නව උපපොළවල් ඉදිකිරීමට නියමිතය.
මීට අදාළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.