රට පුරා ග්‍රාමීය මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේ 'ග්‍රාමීය මාර්ග පුනර්ජීවන වැඩසටහන' මහා මාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භ කෙරිණි.
මෙම නව වැඩසටහන යටතේ සෑම ඡන්ද කොට්ඨාසයකම ග්‍රාමීය මාර්ග තැනීම හා අලුත්වැඩියාව සඳහා රු.මිලියන 30 බැගින් මුදල් වෙන්කෙරෙන බවද අමාත්‍යාංශය පවසයි.