හලාවත, ඉලිප්පදෙනිය ප්රදේශයේදී ගවයෙකු විසින් පුද්ගලයෙකු ඇන පහරදීම හේතුවෙන් ඔහු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
කොස්ථවත්ත යන ප්රදේශයේ ඇතිකළ ගවයෙකු විසින් වත්තේ මුරකරුට මෙසේ පහරදී ඇත. තුවාලකරු හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගෙස් තිබේ.
හෙට්ටිපොල පදිංචි 63 හැවැරිදි ඒ.එම්. ජයවර්ධන නම් අයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත. හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.