ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවේ ඉදිරිපත්කළ වහාමම ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පොත්සමක් ගොනු කරන බව
පිවිතුරු හෙළ උරුමයේ මහ ලේකම් උදය ගම්මන්පිල මහතා
පැවසීය.
එම සංශෝධනය ජනමත විචාරණයකට ලක් කිරීම එහි අරමුණ බවත් හෙතෙම පැවසුයේ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ පැවැති පුවත්පත් සාකච්ඡාවකදීය.