ගම්පොලදි දරුවෙකු මා තරුණයෙකු පැහැර ගැනීමේ සිද්ධියට අදාළව පැහැරගත් තරුණයා කප්පම්කරුවන් විසින් නුවරදී මුදාහැර ඇති බව පොලීසිය කියයි.
ඔහුගෙන් ලද තොරතුරු අනුව විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් යටතේ පරීක්ෂණ පවත්වයි. එසේම දරුවා මුදා හැරීම සඳහා කප්පම්කරුවන් රුපියල් මිලියන තුනක කප්පම් ඉල්ලා තිබේ.
මේ පිළිබඳව තොරතුරක් දන්නේ නම්
කොට්ඨාස භාර නිලධාරී (ගම්පොල) -071-8591070
මුලස්ථාන පොලිප් පරීක්ෂක (ගම්පොල) – 071-8591073
සංවිධානාත්මක අපරාධ කොට්ඨාසය - 011-2431354/011-2457397
යන අංකවලට දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.