ගම්පොලදී පසුගිය03දා පැහැරගත් දරුවා මඩකලපුව ප්රදේශයේ නිවසක සිටියදී සොයා ගත් බව පොලීසිය කියයි. දැරුවා හා තරණයෙකු පැහැරගෙන ගොස් තිබූ අතර එම තරුණයා ඊයේ නුවරදී මුදාහැර තිබුණි. දරුවා මුදා හැරීම සඳහා රුපියල් ලක්ෂ 30ක කප්පමක් කප්පම්කරුවන් විසින් ඉල්ලා තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් එය සැලසුම් කළ බව කියන පුද්ගලයා හා දරුවා සගවා තබාගත් කරදියනාරු ප්ර දේශයේ නිවසක මව හා දියණියකද පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.