කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ඉදිකිරීමට යෝජිත උමං මාර්ග දෙකක් ඉදිකිරිමේ කොන්ත්‍රාත්තුව චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම හිමිකර ගෙන ඇත.
ඒ අනුව මෝදර නව උමං මාර්ගය හා ටොරින්ටන් ප්‍රදේශයේ උමං මාර්ගය සැලසුම් කර ඉදිකිරීම සඳහා මෙම කොන්ත්‍රාත්තුව ලබාදී ඇත.
ඒ සඳහා වන ගිවිසුම් හෙට (30දා) බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍යාංශය හා චයිනා පෙට්‍රෝලියම් පයිප්ලයින් පුද්ගලික සමාගම අතර අත්සන් කිරීමට නියමිතය.