ගංඟා ආශ්රිත ඉහළ ප්රදේශවලට වැසි අඩුවුවත් එම ජලය පහත්බිම් වෙත ගලායමින් පවති හෙයින් නිල්වලා, ගිං, කැලණි, බෙන්තර, මාඳු හා කලු යන ගංගා අවට පහත් ප්රදේශවල සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙස රජය දැනුම් දෙයි.
විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ගුවන් හමුදා හෙලිකෝප්ටර් 4ක්, නාවික හමුදා ඩිංගි බෝට්ටු 21ක්, නාවික හමුදා නිලධාරීන් 81ක් යුද හමුදා සන්නද්ධ රථ 6ක් හා යුද හමුදා නිලධාරීන් 300ක් යොදවා ඇතැයිද රජය පවසයි.