ෙකොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට වහාම ඉල්ලා අස්වන ලෙස එහි ආචාර්යවරුන් කිහිපවිටක්ම ඉල්ලීම් කළද මේ වනතෙක් ඉල්ලා අස්නොවූ බැවින් කොළඹ විශ්වවිද්‍යායීය ආචාර්යවරුන් මේවනවිට එහි විද්‍යාල මන්දිරය වටලා තිබේ.
උපකුලපතිවරයා ඉවත්වනතුරු ඔවුන් එම ස්ථානයෙන් ඉවත් නොවන බවද මේ පිළිබඳව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව දැනුවත් කළ බවද විශ්වවිද්‍යාලයේ ආචාර්යවරු 'අද' ට පැවසූහ.