ADA
www.ada.lk
2026 ජනවාරි මස 03 වන සෙනසුරාදා
මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම හේතුවෙන් කොළඹ මහජන පුස්තකාලයේ ආපන ශාලාව අද (15දා) පාරිභෝගික සේවා අධිකාරියේ විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් මුද්‍රා තබනු ලැබීය.
වැටලීම සිදු කරන අවස්ථාවේ ආපන ශාලාවේ මිල දර්ශනයක් ප්‍රදර්ශනය කර නොතිබිණි.
මේ සම්බන්ධව මහජන පැමිණිලි කිහිපයක්ම ලැබුණු බවත් කල් ඉකුත් වූ ආහාර අලෙවිය සඳහා තබා තිබූ අතර, උදෑසන හෝ පෙරදින වල ඉතිරි වූ ආහාරද පාසල් දරුවන්ට ලබාදී තිබූ බවද භාජන නොසෝදා ප්‍රයෝජනයට ගෙන ඇති බවද මෙම වැටලීමට එක්වූ ප්‍රධාන වැටලීම් නිලධාරී ප්‍රදීප් කළුතරආරච්චි මහතා පැවසීය.
popular news
වර්ගවාදි අපහාසවලට පිළිතුරු දෙමින් කවාජා විශ්‍රාම ගැනීම නිවේදනය කරයි
නව රෙගුලාසියට ගුවන් ගමන් පාලකවරුන්ගේ අප්‍රසාදය
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත්‍රයෙකු අත්අඩංගුවට
කොළඹ මහ නගර සභාවේ අය- වැය සම්මත වෙයි
ටෙස්ලා අබිබවා යන බීවයිඩී
මගියා බේරන්න ගිය මෝටර් රථය පොල් ගහේ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd