කොලොන්නාවේ ලක්සඳ සෙවන නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවියද එක්වූවාය.
කෙසේ වෙතත් මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා එක් නොවීය.
අමාත්‍ය විමල් වීරවංශ, අමාත්‍ය බන්දුල ගුණවර්ධන හා ආරක්ෂ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට එක්ව සිටිති.
ඡායාරූප ඒෂාන් ප්‍රනාන්දු