විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශය මගින් අයකරනු ලබන ගාස්තු 2018 ජනවාරි මස 01 වැනි දින සිට බලපැවැත්වෙන පරිදි සංශෝධනය කර ඇත.
සංශෝධිත කොන්සියුලර් ගාස්තු පහත පරිදි වේ.
a)විභාග දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද විභාග සහතිකයක් සඳහා රු.500.00
b)විදේශ ජාතිකයෙකුට ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරන ලද ඕනෑම සහතිකයක් සඳහා රු.1500.00
c)අපනයන කටයුතු ඉටු කිරීම සඳහා නිකුත් කරන ලද ඕනෑම ලේඛනයක් සඳහා රු.6000.00
d)වෙනත් ඕනෑම ලේඛනයක් සඳහා රු. 800.00
අවසන් වරට කොන්සියුලර් ගාස්තු සංශෝධනය කර අැත් ලැබුවේ 2007 ජූලි මාසයේදීය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඇසුරෙනි